Sunday, May 24, 2015

අපි ගැන . . .

අපි හිතුව නාට්‍යයක් කරන්න.
ඒකට අපිට එක එක විදියේ චරිත වුවමනයි,
කැමතිනම් එකතුවෙන්න.
එකතුවෙන සේරම Adminගෙ චරිතයට පනපොවන්න ඕනෙ.
එකතුවෙලා ඔයාගේ ඒ විශේෂ චරිතය අරන්,
ඔයාට වෙච්චි දෙයක්, යාලුවෙක්ට වුන දෙයක්,
මෙහෙමයි වෙන්න ඕනේ කියල හිතන දෙයක්,
රසවත් හරවත් ලෙසින් ගලපල කිසිදා අමතක නොවන්නට
අපි අපේම කියපු බ්ලොග් අඩවියක තැන්පත් කරමු.

Blogනිම්නය එකේ ලියන්නන් වෙත NKcreation වෙතින් අත දීමකි.

ලියන්න කැමති අය nkcreation99@gmail.com විද්‍යුත් ලිපිනයට තමාගේ නම හා විද්‍යුත් ලිපිනය ලබා දෙන්න.

No comments:

Post a Comment