Wednesday, June 7, 2017

Facebook love විනාඩි 3ක් දිලා කතාව කියවලා බලන්න.


අද සමාජය තුලසිදුවන සත්‍ය කතාවක්. අන්තර්ජාල සේවාවන් බාවිතා කිරීමේදී බෙහෙවින් සැලකිලිමත්වන්න.

කොල්ලා :hay
කෙල්ල :hay🙂
කොල්ලා :කොහොමද ඉතින්
කෙල්ල :හොදයි.ඔයට කොහොමද?
කොල්ලා :වරදක් නෑ හොදයි,ඔයා කොහෙද?
කෙල්ල :මං කඩවත,ඔයා
කොල්ලා :මං මාතලේ,ඔයා ඉස්කොලේ යනවද?
කෙල්ල :හා.නෑ O/L කරලා ගෙදරට වෙලා ඉන්නවා.ඔයා මොකද කරන්නේ
කොල්ලා :මං ජොබ් එකක් කරනවා කොළඹ රෙදි කඩේක.
කෙල්ල :හා හොදයි නේ.
කොල්ලා :ම්ම්ම්ම්ම් ඔව් හොදයි,ඔයාගේ පවුලේ විස්තර කොහොමද?ඔයා විතරද ඉන්නේ.
කෙල්ල : මායි අම්මයි තාත්තායි,ඔයගේ
කොල්ලා :මායි අයියයි අම්මයි තාත්තායි
කෙල්ල :හා, මං පස්සේ එන්නම් අයියේ අම්ම අඩගහනවා
කොල්ලා :හා නංගි bye
කෙල්ල : bye


පැයකට පසු
කොල්ලා :සුදු ඔයා ඉන්නවද?
කෙල්ල :ඔව්
කොල්ලා :හා,කැවද?
කෙල්ල :ඔව් ඔයා
කොල්ලා :තාම නෑ අනේ
කෙල්ල :ඇයි ඒ
කොල්ලා :නිකන් බඩගිනි නෑ
කෙල්ල :හා
කොල්ලා :මොකො කරන්නේ
කෙල්ල :මුකුත් නෑ ටිවි බලනවා ,ඔයා
කොල්ලා :වැඩ සුදු එපා වෙනවා
කෙල්ල :අනේ ඇයි ඒ එපා වෙන්නේ.
කොල්ලා :නිකම්
කෙල්ල :හා
කොල්ලා :නංගි ඔයට boyfriend කෙනෙක් ඉන්නවද
කෙල්ල :නෑ අනේ ඇයි එහෙම ඇහුවේ
කොල්ලා :නෑ නිකම්
කෙල්ල :හා
කොල්ලා :නංගි ඔයාගේ 4to එකක් එවන්නකො
කෙල්ල :බෑ අනේ
කොල්ලා :ඇයි ඒ
කෙල්ල :හරි හරි එවන්නම්
Send photo
කොල්ලා :ඔයා ලස්සනයි අනේ
කෙල්ල :හා ඔයගේ එකක් එවන්න එහෙනම්
කොල්ලා :හා ඔන්න send photo
කෙල්ල :ඔයත් ලස්සනයි නේ
කොල්ලා :නංගි මේ මගේ නම්බර් එක 0769******.ඔයා ඔන්ලයින් එද්දි මැසෙජ් එකක් දාන්න
කෙල්ල :හ්ම් හ්ම්
කොල්ලා :ඔයාගේ එකත් දෙන්නකො
කෙල්ල :0789******
කොල්ලා :හා
කෙල්ල :හා

දිනකට පසු whatsapp හරහා
කොල්ලා :Hay
කෙල්ල :hay🙂
කොල්ලා :කොහොමද
කෙල්ල :හොදයි.. ඔයාට
කොල්ලා :හොදයි,කැවද
කෙල්ල :ඔව් ඔයා
කොල්ලා :ඔව්,..නංගි මං ඔයගෙන් දෙයක් අහන්නම් තරහවෙන්න එපා
කෙල්ල :හා අහන්න අයියේ
කොල්ලා :ඔයා මට කැමතිද?
කෙල්ල :😳😶😶 සොරි මට දැන්ම ආදරේ කරන්න බෑ
කොල්ලා :අනේ plz plz මං ඔයට ගොඩක් ආදරෙයි.ඔයා හොදට හිතලා උත්තරයක් දෙන්න.
කෙල්ල :හා

දවස් 4 පසු
කොල්ලා :hay
කෙල්ල :hay🙂
කොල්ලා :මොකො කරන්නේ
කෙල්ල :මුකුත් නෑ ඔයා
කොල්ලා :ගෙදර ඉන්නේ,අනේ අරකට උත්තරේ දෙන්නකො
කෙල්ල :හා මං කැමති
😍

මසකට පසු
කොල්ලා :චුටි අම්මි
කෙල්ල :ඇයි චුටි තාත්ති
කොල්ලා :අද හම්බවෙමු අපි
කෙල්ල :හා කොහෙදිද
කොල්ලා :කොළඹ ගොල්ෆෙස් එකෙදි
කෙල්ල :හා මං ගෙදරට මොකක් හරි කියලා එන්නම්
කොල්ලා :හා
කෙල්ල :හා
එදින මොහුන් හමුවනවා...එහෙත් ආදර වන්තයින්ගේ පාරාදිසියේදි නොව. කොළඹ මුඩුක්කුවේ ලැලි නිවසයක.

දිනකට පසු
කොල්ලා :good morning
කෙල්ල : good morning

පැයකට පසු
කෙල්ල :අයියට කොල් එකක් ගන්න ඕන.
කොල්ලා :line busy
කෙල්ල :මේ මැට්ටා කා එක්කද කතා කරන්නේ මගේ කොල් ආන්සර් නොකර

පැයකට පසු
කෙල්ල :දැන් අරන් බලමු.
Phone off කරලා

දිනකට පසු
කෙල්ල :good morning baba
කොල්ලා :
කෙල්ල :මැසෙජ් එකක්වත් නැනේ
කොල් කරල බලන්න ඕන
Phone off අදත්

කලය ගෙවි ගොස් මස 3ක් විය.
ඇය ගැබිනි මවක් විය.එහෙත් ඇයට ලැබෙන්න ඉන්න දරුවා ගැන කවුරුත් දන්නේද නැත.
දවසක් ඇය අසනනීප වී අම්මා සමග බෙහෙත් ගැනිමට ගිය විට දැනගන්න ලැබුනේ ඇයගේ කුසෙ දරුවෙකු සිටිනා බවය.
පසුව ඇය හැමදෙම තම මැණියන් හට පවසනවා.
ඇයගේ පෙම්වතා ඇයට දි තිබු ලිපිනයට සොයන් යනවා මේ පවුලේ අය.එහෙත් එම ස්ථානයේ කවුරුවත් නෑ. එතන ඇත්තේ අර කියු පුද්ගලයා වැඩ කර රෙදි කඩයයි.
එම කඩේ හිමි කරුගෙන් විමසු විට ඔහු පවසන්නේ මෙහෙම කෙනෙක් කඩෙ වැඩ කරේ නැති බවයි.
කලය ගෙවි ගොස් දැන් ඇයට තාත්තෙක් නෑති දරුවෙකුද ඇත.
අදරනිය අක්කේ නංගියේ ඔයලට කියන්න තියෙන්නේ කවදවත් facebook එකෙන් අදරයක් හොයා ගන්න එපා.
තිරිසන් යක්කු අතර දෙවිවරුන් ඇති එත් ඔහුන් සොයා ගැනිමට අපහසුයි.
තිරිසන් යකෙක්ට තමන්ගේ පතිවත පුද කරලා තාත්තෙක් නැති දරුවෝ ලොකෙට බිහි කරන්න එපා.
Facebook එකෙන් යලුවො හොයාගත්තාට boyfriend කෙනෙක් girlfriend කෙනෙක් හොයා ගන්න එපා.
තනිකඩයන්ගේ නිජබිම,මැරයන්ගේ රජ මැදුර අප කාගෙත් පළුව මකන බුකියට හද පිරි ස්තුතිය....

සොන්සු page එකෙන් උපුටා ගැනීමකි....