Monday, August 3, 2015

ආදරයට ආදරය විසින් ලියමි.

"""ඇස් පුරවන් කදුළු දග කරද්දි හෙමින් ඇසි පිය වැදුනා..හරිම හිතලට ගලන් කම්මුල් දිගේ ගිය කදුලක් මගේ පා මුල වැටිලා බිදිලා යද්දී මං ඒ කදුල රැක ගන්න ගියෙ නෑ..
මතක් වෙන්න තරම් ලස්සන ආදරයක් මට තිබ්බෙ නෑ...එ කියලා මං ආදරේ නොකර උන්නෙත් නැ.චුටි තරැ ඇස් දෙකක් මේ දගකාර හිත හොරකම් කලා..හරිම අහාංකාර විදිහට..මාත් හින මැව්වා,ජිවිතේ හෙව්වා,,හිනා උනා,,එත් අද තනිවෙලා අඩනවා..මොනා කරන්නද..මේ ජිවිතේ ..මටයි ඔයාටයි කියා වෙනසක් කරන්නේ නෑ..මොනා කරනද..
කදුලට කතා කරගන්න බැරිව බිදිලා යද්දි මේ හිත කෑ ගහාන් අඩන්න හදද්දි මං තරවටු කලා..""ඇයි ඔයා අඩන්නේ..ඔයාට ආදරේ නැති එයා නිසා.."" හිත මට කිවා...
මං එයාට ආදරේ යි..ගොඩක්..
පුදුමයි හිත මුරන්ඩුයි...ගොඩක් මං ඈත අහාසට හිනා වෙලා හිතට කිවා...
"" එපා ආදරේ වෙන්න ..එයා කදුලක්...
හිත කිවේ මෙච්චරයි...
"""තරැ එක්ක හද තරහා වෙනවාද,,නෑ..එත් හද අහාස තරැ එක්ක තරහා වෙලා අමාවක ගෙනවා..එදාට අහාසම පාළුවට යනවා ...එත් තරැවක් කවදාවත් අහාස තනි කරන් නැ නෙද..?
මං මොනා කරන්නද...? ඔයාට ආදරේ නොකර...
හොද අනාගතයකට සුබ පතන්න විතරයි මට දැන් පුළුවන්...
මීට පිස්සු ශාන්.....
උදව්වට හිටපු Ds උබව අමතක නොකර බෑ. thankz a lot.