"" පොඩි පා තියද්දි
පැටලි වැටුනා වාරැ නැතිව
කවුරැන්ද උන්නේ ලග
අම්මේ නුබ මිස..
කර තියන් මා
නුබ ගියා දුරක් වෙහෙසක් නැතිව
නොරිදා මගේ පොඩි පය
මගේ අප්පච්චි...
හෙමින් උස් මහාත් වු විට
මා දුරක් යන්න පා ඔසවද්දි
මතක් උනා නුබගේ සෙනෙහස
හෙමින් පය තියන් යන්නම් මම
ඔබේ පා යුග වැද
නුබේ ආශිර්වාද මත
නොවැටි මගේ අරමුණට...
මා නුබේ දඩබ්බර සිත .... ""
ලස්සන නිර්මාණයක්, දෙමාපියන් දුකින් හඩවන මේ කාලයේ දෙමාපියන්ගෙන් සතුටු කදුළු වට්ටවන්නට උරදුන් මොහු නමින් ප්‍රසාද් සම්පත් ය. ඔහුගේ පෙර නිර්මාණ මෙන්ම හරවත් යමක් ඔබ හමුවේ තබන්නට ඔහු ගත් වෙහෙසට ස්තුතී...
ඔහුගේ තවත් නිර්මාණ රසවිදින්නට මෙතනින් යන්න.